Monday, 5 November 2012

සුරියවැවදී පුරාවස්තු කැණීම් කළ 5 ක් අත්අඩංගුවට

සුරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේ පුරාවස්තු කැණීමේ නිරතව සිටි සැකකරුවන් පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය සදහන් කළේ ඔවුන් සූරියවැව සහ වැලිගම ප්‍රදේශ වල පදිංචිකරුවන් බව ය. සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

No comments:

Post a Comment