ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයක් අතර තුරදි ඇතිවු ගැටුමකින් සිසුන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සදහන් කළේ තුවාල ලැබුවන් පොල්ගහවෙල සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව ය.
ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලය සහ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබෙන බව පොලිසිය පැවසීය.
No comments:
Post a Comment