ඉල්ලීම් 05 ක් මුල්කර ගනිමින් රජයේ රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සියලු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එම පියවර ගත් බවය.
ඒ අතර මෙම හෙද නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය අසාධාරණ එකක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පවසන්නේ, අදාළ හෙද වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීම සඳහා මීට පෙර එකඟතාවයන්ට පැමිණි ඇති බවය.
No comments:
Post a Comment