.
Tuesday, 20 November 2012
මව සහ පුත්‍රයා පිළිස්සි මිය යයි
රත්නපුර, කිරිඇල්ල, මාටුවාගල, මුදුන්කොටව ප්‍රදේශයේ මවක සහ පුතෙකු සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ, අද අලුයම 2.30 ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ බවය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක මවක සහ අවුරුදු 7 ක පුත්‍රයෙකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment