Tuesday, 20 November 2012

බුලත්සිංහලදී ත්‍රිපුද්ගල ඝාතනයක්

බුලත්සිංහල, හල්වතුර, උඩහේන්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරු තුනක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එකම පවුලේ පියා (92), මව(80) සහ පුත්‍රයා (60 ) මෙලෙස ඝාතනය කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, එම පුද්ගල මළ සිරුරු කැපුම් තුවාල සහිත බවය. අද උදෑසන 7.00 ට පමණ ලැබුණු තොරතුරක් අනුව අදාළ මළ සිරුරු සොයා

No comments:

Post a Comment