පෙම්වතිය රවටාගෙන ගොස් මත්පැන් පොවා යහලුවන්ට කෙළසීමට දුන් පෙම්වතා ඇතුලු තවත් පස්දෙනෙකුට ඇප දීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද ප්‍රතික්ෂේප කළා ය.
ඇය නියෝග කළේ සැකකරුවන් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.
පළමු සැකකරු අතවරයට පත් තරුණියගේ පෙම්වතා වන අතර තුන්වන සැකකරු උතුරුමැද පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ මැනුම් සහකයෙකි.
අදාළ තරුණිය අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක අංශයක සේවයේ නිරත අයෙක් බවද අධිකරණයේදී අනාවරණය විය.
No comments:
Post a Comment