Tuesday, 20 November 2012

කඩවත දී කාන්තාවක ඝාතනය කෙරේ

කඩවත, වෑබඩ ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ අද පස්වරුවේ එම ඝාතනය සිදුව ඇති බව ය. ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණ වී නොමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පැවැත්වෙන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

No comments:

Post a Comment