Thursday 22 November 2012

සුරියවැව ප්‍රා. සභා සභාපතිගේ නිවසට ප්‍රහාරයක්

සුරියවැව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ රාත්‍රි කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. එහි සභාපති සුජිත් මුතුකුමාරණ මහතා පැවසුවේ විහාරගල පිහිටි තම නිවසට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පහරදුන් බවය. සුරියවැව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවය.

No comments:

Post a Comment