Thursday, 22 November 2012

හොරෙන් ගෙනා මැණික් තොගය ගුවන්තොටේ නවතී

නීති විරෝධීව මෙරටට ගෙන ආ මැණික් තොගයක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු භාරයට ගෙන තිබේ. ගුවන් තොටුපල රේගුව පැවසුවේ චීනයේ බීජිං නුවර සිට මෙම මැණික් තොගය ගෙනවිත් ඇති බව ය. තම ගමන් මල්ලේ සඟවා ගෙන මෙම මැණික් තොගය රැගෙන ආ පුද්ගලයා රේගුව භාරයට ගෙන තිබෙනවා. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බව පැවසේ

No comments:

Post a Comment