Friday 23 November 2012

කුඩාවැල්ල මූහුදේ යාත්‍රාවක ගින්නක්

අද දහවල් තංගල්ල, කුඩාවැල්ල ආශ්‍රිත මුහුදේදී ගිනි ගත් ධීවර යාත්‍රාවේ සිටි සිව්දෙනෙකු බේරා ගනු ලැබ තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා පැවසුවේ, තවත් ධීවර යාත්‍රාවක් මඟින් අද දහවල් ඔවුන් බේරා ගනු ලැබූ බවය. ඊයේ පස්වරුවේ මුහුදු ගොස් යළි ගොඩබිමට යාත්‍රා කරමින් සිටියදී අදාළ ධීවර යාත්‍රාව ගිනි ගෙන තිබුණි. ලාල් ද සිල්වා මහතා පැවසුවේ, බේරාගත් ධීවරයින් කුඩාවැල්ල ධීවර වරායට රැගෙනවිත් ඇති බවය.

No comments:

Post a Comment