Monday, 19 November 2012

කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

ගලේවෙල , බේලියකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි, කාන්තාවකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ. 49 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ‍ගොස් ඇති අතර, මරණය සිදුවන අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය පැවසී ය.

No comments:

Post a Comment