Monday, 19 November 2012

දෙසොහොයුරන් යතුරුපැදි අනතුරක : වැඩිමහල් සොයුරා මරුට

බිබිල ලිඳකුඹුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් අයෙකු තුවාල ලබා තිබේ. ඊයේ පස්වරු 6.30 ට පමණ සිදු වූ එම අනතුරට මුහුණපෑවේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් අනතුර සිදුවිණ. මියගිය වැඩිමහල් සොයුරා 20 හැවිරිදි විය.

No comments:

Post a Comment