Monday, 19 November 2012

සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු මරුට

සෞදි අරාබියේ සේවයේ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. රෙංගසාමි මහාලිංගම් නැමැති 36 හැවිරිදි අදාළ තරුණයා හැටන්, කැරොලිනා වතුයායේ පදිංචිකරුවෙකි. ඔහු මීට වසර එකහමාරකට පෙර සෞදියේ රැකියා සඳහා ගොස් තිබේ. ඔහුගේ මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය ලබන සතියේ මෙරටට රැගෙන ඒමට නියමිත ය.

No comments:

Post a Comment