බේරුවල දියාලගොඩ ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පොලීසිය පැවසුවේ ,මෙම තරුණයින් නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව ය.
ඔවුන් සුමිත් ප්‍රියංකර නැමති 28 හැවිරිදි දියාලගොඩ මග්ගොන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ චරිත් වසන්ත නැමති විසි හැවිරිදි තරුණයෙකු බව පැවසේ.
No comments:
Post a Comment