Thursday 13 December 2012

දකුණු පළාතේ මැර සභාපතිගේ අලුත්ම පුටුව....

දකුණු පළාතේ සිදුවන අපරාධවලට තමාගේ සම්බන්ධයක් ඇතැයි යන්න මාධ්‍ය ආයතනයක් මගින් අනාවරණය කරන තොරතුරු පරීක්ෂණවලින් තහවුරු වුවහොත් තමන් තනතුරින් ඉල්ලා අස්වීමට සුදානම් බවද එසේ අසත්‍ය තොරතුරු වාර්තා කිරීමට තමන් විරුද්ධ බවද පවසා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා අද (13) පෙරවරුවේ උපවාසයක නිරත විය. ඒ ගාල්ල - රත්ගම අතර මාර්ගයේ ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී වාහනයක් මත හිඳගෙනයි. ඔහුගේ ආධාකරුවන්ගේ ද සහයෙන් පැය එක හමාරක පමණ කාලයක් පැවැති මෙම විරෝධතාව නිසා ගමනා ගමන කටයුතුවලට ද බාධා සිදුවිය. මේ එහි දසුනකි

No comments:

Post a Comment