Friday, 15 February 2013

ටිල්වින් සිල්වා මහතාගේ පියා අභාවප්‍රාප්ත වේ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ පියාවන එම්. විමලියෙස් සිල්වා මහතා අද (14) අළුයම අභාවප්‍රාප්තවී ඇත. දූදරුවන් පස් දෙනකුගේ පියෙකු වූ ඔහු මියයනවිට 86වන වියේ පසුවිය. බේරුවල මුල්ලපිටියේ පදිංචිව සිටි ඒ මහතාගේ අවසන් කටයුතු අලුත්ගම ආදාහනාගාරයේදී හෙට පස්වරු 5.00ට සිදුකෙරේ.

No comments:

Post a Comment