Monday 13 May 2013

21 වර්ජනයට වතුකම්කරු සහායත්


ආණ්ඩුව විසින් සිදුකළ විදුලිය ගාස්තු ඉහළ දැමීම වතුකම්කරුවන්ට දරාගත නොහැකි ඉහළ දැමීමක් බවද එහි බලපෑම විවිධ දිශාවන් මගින් එම ජනතාවට දැනෙමින් තිබෙන බවද සමස්ත ලංකා වතුකම්කරු සංග‍මයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
ඉතාමත් අඩු පහසුකම් යටතේ ලයින් කාමරවල ජීවත් වන වතුකම්කරුවන්ට විදුලිය ගාස්තු ඉහළ යෑම නිසා වැඩිවන බඩුමිල දරාගැනීමටත් සිදුවනු ඇති බවත් එමනිසා වතුකම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් මැයි 21 කැඳවා තිබෙන වැඩවර්ජනයට සහාය ලබාදෙන බවත් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් පැවසීය. ඔහු මේ බව කියා සිටියේ අද (13) පෙරවරුවේ පැවැති මාධ්‍ය

No comments:

Post a Comment