වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් 21 වැඩවර්ජනය
සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනෝෂන් මහතා සමග
ඊයේ දින එම පක්‍ෂයේ කාර්යාලයේදී කළ සාකච්ඡාවකදී ලබාදිය හැකි උපරිම සහායත්
වැඩවර්ජනය සඳහා අනුබද්ධ වෘත්තීය සමිති සහභාගී කරන බවටද එකඟ වී ඇත. මෙම
අවස්ථාවට වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් වසන්ත සමරසිංහ, ඇන්ටන්
මාකස්, මහින්ද ජයසිංහ ඇතුළු සහෝදරවරු කිහිපදෙනෙක් සහභාගී විය.
No comments:
Post a Comment