Friday, 17 May 2013

වර්ජනයෙන් ශක්තිය පෙන්වනවා - බස් සංගම්වලින් රතුඑළි&l

බස් සංගම්වලට කළ හැකි දේ වර්ජනයක් තුළින් ඔප්පු කර පෙන්වීමට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනය අවධාරණය කරනවා. එහි ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ප‍්‍රකාශ කළේ තම වර්ජනය නතර කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට හෝ කිසිදු ප‍්‍රවාහන බලධාරියෙකුට නොහැකි බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා බස් වර්ජනය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින්.

No comments:

Post a Comment