Friday 3 May 2013

සමාජවදි වියට්නාම් විප්ලවයට වසර 38 යි [[විඩියෝව බලන්න ]]

1975 අප්‍රෙල් මස 30 වෙනිදා විරෝදාර වියට්නාම් ජනතාව එක්සත් ජනපද අධිරාජවාදයට බරපතල ලැජ්ජා සහගත පරජයක් ලබා දි අධිරාජවාදි හමුදා වියට්නාමයෙන් පලව හැරිමට සමත් විය අධිෂ්ථන සහගත ජනතාවකට අතිශයින්ම කෲර අයුක්ති සහගත දැවැන්ත යුද බලයක් අභිබවා යා හකි බව එදා ඔප්පු වුයේ ලෝව පුරා වෙසෙන සමාජවාදින් ප්‍රජාතන්ත්‍රවාදින් හා මානව හිතවාදින් අසිමිත සතුටට පත් කරමින්ය.

රෑකඩ ඇමරිකන් ආන්ඩුවෙ සයිගොන් නුවර තිබුණු ජනාදිපති මන්දිරයට සෝවියට දේසෙ හදපු වියට්නාම් ජාතික හමුදවට  අයත් යුද්ධ ටැන්කියක් ඒ ගෙට්ටූ දෙකම දෙබැකරගෙන ගිහිල්ලා වියට්නාම් ජාතික විමුක්ති කොඩිය ඒ රුකඩ ජනාධිපති මන්ධිරයේ එසවුවා ඇමැරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව  අවුරුදු ගනනාවක් තිස්සේ ගෙනයපු ලෝක ඉතිහාසයෙ අද්විතිය නමක් දරන වියට්නාම් විමුක්ති සටන තිරනාත්මක ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා .


No comments:

Post a Comment