Wednesday 1 May 2013

ජනතා විමුක්ති පෙරමුණ රතු මැයි රැලිය

කොළඹ බීආර්සී පිටියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට අති විශාල ජනතාවක් සහභාගී වී සිටියහ. ජවිපෙ පෙලපාලියට එහි නායකයන් මෙන්ම විදේශ වල සිටින ජවිපෙ ශාඛා නායකයන්ද සහභාගී වී සිටි අතර විදෙස් නියෝජිතයන්ද මැයි පෙළපාලියේ ගමන් කරනු දක්නට ලැබිණ






 සමන්මලී සහොදරිය දැවැන්ත රතු මැයි රැලිය අමතමින්
 බිතාන්නය කොමිනිස් පක්ශ ලේකම් ජ වි පෙ රතු මැයි රැලිය අමතමින්

 ආචාර්ය විස්වවිදයාල සමිති සම්මෙලනය රතු මැයි රැලිය අමතමින්

 මහවැසි නොතකා රතු ජන ගග සිරුවේන්
 මහ වැසි මැද ජවිපෙ නායක සොමවංශ අමරසිංහ සහොදරය රතු ජන ගග අමතමින්
 නාමල් කරුනාරත්න සහොදරයා රතු මැයි රැලිය අමතමින්



 මහවැසි නොතකා රතු ජන ගග සිරුවේන්
 රතු මැයි රැලියෙ රතු වෙදිකාව



 මහවැසි නොතකා රතු ජන ගග සිරුවේන්
 සමස්ත පොදු දීවර සම්මෙලනය රතු මැයි රැලියට සුභ පැතුම් එක් කරමින්

 මහ වැසි මැද ජනතා විමුක්ති පෙරමුණෙ ලේකම් ටිල්වින් සහෝදරයා රතු මැයි රලිය අමතමින්
 මහ වැසි මැද ජවිපෙ නායක සොමවංශ අමරසිංහ සහොදරය රතු ජන ගග අමතමින්



 ආචාර්ය විස්වවිදයාල සමිති සම්මෙලනය රතු මැයි රැලිය අමතමින්
 දේවරාජන් සහොදරයා ජ වි පෙ රතු මැයි රැලිය අමතමින්
 රාමලිංගන් චන්දසේකරන් සහෝදරයා ජවිපෙ රතු මැයි රැලිය අමතමින්





No comments:

Post a Comment