Friday 10 May 2013

පාලකයන්ගේ අතකොලු වෙච්ච පොලිසියට මතක හිටින ප්‍රහාරය දියත් කරන ආකාරය බලන්න [විඩියෝව පහලින් ]

සම්ස්ත රට වැසියන් හට එකම නිතියක් නැති ශ්‍රි ලංකා පොලිසිය රටෙ එක පවුලක්  වෙනුවෙන්  දිව රෑ නොබලා වෙහෙසෙති පලකයන්ගේ ඉදුල් වල රස හොදට   අදුනන පොලිසියෙ  ඉහල නිලදාරින් කටයුතු කරන්නෙ පොලිසියෙ පහල පොලිස් නිලදාරින්ද ඒ තත්වයට ඇද  දමමින්ය .
                                       කෘර එකාදිපති පලනයක් කාරා ගමන් කරන වත්මන් ආන්ඩුව මිනිසුන් තලා පෙලා දමමින් තමන්ගෙ මඩිය තර කරමින් එදිරියට යමින් ඇත ..මිනිසුන්හට ජේවත් විමට නොහැකි තරමට දිනෙන් දින් උත්සන්න වන අත්‍යවස්ස භාන්ඩවල මිල එහල යැම නිසා මිනිසුන් වෙලක් හැර වෙලක් කන තත්වයට පත් වී ඇත ..මෙ ධනේස්වර ක්‍රමයට එරෙහිව නැගි සිටින මිනිසුන් හට ධනේස්වර පලකයන් විසින් ඔවුන්ගෙ කුලි හමුදාව මැදිහත් කර එය  මැඩ පැවැත්විමට උත්සාහ කරයි ..ආදරනිය රට වැසියනෛ අපව මැඩ ලන්න එන හමුදව හො පොලිසියටත් මතක හිටින පඩමක් ඉගැන්විය යුතු කාලය එලබ .]
                                           [ බලන්න පහල තියන විඩියෝව පාලකයනෙ අතකොලු වෙච්ච පොලිසියට මතක හිටින ප්‍රහාරය දියත් කරන ආකාරය .]

No comments:

Post a Comment