Friday, 17 May 2013

පෞද්ගලික අංශ සේවකයෝ 21 වැඩවර්ජනයේ සහායට උද්ඝෝෂණ

වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් ප‍්‍රකාශයට පත් කර ඇති 21 වැඩවර්ජනය සඳහා සහාය පල කරමින් පෞද්ගලික අංශය වැඩබිම් මට්ටමින් උද්ඝෝෂණ අරඹා ඇත. ඒ අනුව අද දින කොළඹ නාවලදී සී.අයි.සී. ආයතනයේ සේවකයින් උද්ඝෝෂණයක නියළුනහ. අන්තර් සමාගම් සේවක සංගමයේ සී.අයි.සී. සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය සඳහා ආයතනය තුල සිටි විශාල සාමාජිකයෝ පිරිසක් සහභාගී විය.

No comments:

Post a Comment