Sunday 5 May 2013

කියුබාවෙ සටන් පාථය වන්නේ මව්බිම නැත්තම් මරනයයි පිදෙල් සහෝදරයා

අද ලෝකයේ ඉහලින්ම වැජබෙන අධිරාජ්‍ය විරෝධියාත්, ඉහළම පෙලේ රාජ්‍යතාන්තිකයාත්, අධිරාජ්‍යවාදයෙන් තැලි පොඩිවී මිරිකෙන ලොවපුරා දුක්විදින ජනතාවගේ ආත්ම  ගෘරවයේ  සංකේතයත් වන කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රේ සහෝදරයාගේත්, කියුබානු කොමියුනිස්ට් පක්ෂෙයේත් කියුබාවෙ ජනතාව අතරින් අතිමහත් බහුතරයෙත්, වර්තමාන සටන් පාථය  වන්නේ  මව්බිම නැත්තම් මරණය, සමාජවාදය නත්නම් අපි දිනන්නෙමු!

සෝවියට් දෙශයේ සිදු වු ආකරයට නැවත ධනවාදය ස්ථාපිත කරන්නට ඉඩ නොදෙන බවත්, සෝවියට් දෙශයෙ ජනතාවට යලිත් වරක් හිගමන උරුම කළ තත්වය කියුබාවෙ ඇති කරන්නට ඉඩ නොදෙන ලෙසට සහතික කරන්නට ෆිදෙල් කස්ත්‍රෙ සහෝදරයා  කියුබානු ජනතාවට උගන්වා ඇත.
 

No comments:

Post a Comment