Thursday 23 May 2013

තිස්සමහාරාම වෙළඳසැලක ගින්නක්

තිස්සමහාරාම බස් නැවතුම්පළ ඉදිරිපිට පිහිටි විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය වෙළඳසැලක අද අළුයම ගින්නක් හට ගැනුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ඉන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ බවයි. ගිනි නිවීමේ ඒකකය සහ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා තිබෙනවා. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

No comments:

Post a Comment