Friday, 24 May 2013

ගිනි තියා ගත් හිමිනම කොළඹට


ගව ඝාතනයට විරෝධය දක්වමින්  අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බෝවත්තේ ඉන්ද්‍රසාර හිමියෝ  මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැසුවේ හිමියන්ගේ තත්ත්වය බරපතල බවයි.

No comments:

Post a Comment