Friday 24 May 2013

ජ.වි.පෙ. විදුලි උද්ඝෝෂණ පාගමන විඩියෝව බලන්න

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දැවැන්ත පාගමනක් අද ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබිණ. එය බොරැල්ලේ සිට කොටුව දක්වා ගමන් කළ අතර දහස් ගණනක ජනතාවක් ඊට සහභාගී වූහ. මෙම පා-ගමන ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ සංවිධාන විසින් සංවිධානය කරන ලද්දක් වන අතර පා-ගමන හේතුවෙන් විශාල වාහන තදබදයක් කොළඹ ඇති විය.

No comments:

Post a Comment