Thursday 30 May 2013

ලොව කොතැනක හෝ වරද දුටු තැන කාන්තා පරපුර පෙරට ආ යුතුය.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සටන්කාමී ගරිල්ලා සෙබලියන් දශක ගණනාවක සිට අසාදාරන ඉන්දීය බලහත් කාරයට , ස්ත්‍රී දුෂණයට, කුලවාදයට එරෙහිව සටන් වදී. ලොව කොතැනක හෝ වරද දුටු තැන කාන්තා පරපුර පෙරට ආ යුතුය.


             ...සචිනි මුනසිංහ....     

No comments:

Post a Comment