Friday 31 May 2013

කොමියුනිස්ට් ගගනගාමීහු අභ්‍යවකාශය තරණය කරමින් ලොව විප්ලවීය වෙනසකට බඳුන් කළේය

ධනවාදය සියවස් ගණනක් පසුකර තිබුනද සමාජවාදී රාජ්‍යන් තරමට කෙටිකාලයක් තුල විද්‍යාවේ , තාක්ෂණයේ ඉදිරි පිම්මක් තැබූ කිසිවෙකු නැත. රුසියානු සමාජවාදී විප්ලවය සිදු වී අඩ සියවසක් යාමත් සමගම කොමියුනිස්ට් ගගනගාමීහු අභ්‍යවකාශය තරණය කරමින් ලොව විප්ලවීය වෙනසකට බඳුන් කළේය. ලොව ප්‍රථම වරට අභ්‍යවකාශය තුල ඇවිදිමින් ලොවම විශ්මයට පත් කල මිනිසා බිහි වුයේ සෝවියට් සමුහාන්ඩුවෙනි. අවුරුදු තිහක තරුණයෙකු වූ මේජර් අලෙක්ෂි ලියනොව් 1965 මාර්තු 8 වන දින අභාවකාශය තුල ඇවිදිමින් මිලියන ගණනක ලෝකවාසී රුපවාහිනි නරඹන්නන් විශ්මයට පත් කළේය. "විශ්කොඩ් 2 "යානාවෙන් පිටතට විත් විනාඩි 23 තප්පර 41 ක් ඔහු අභ්‍යවකාශය තුල ඔබ මොබ සැරිසැරීය.


No comments:

Post a Comment