Friday 31 May 2013

ධනේශ්වර පාලනයට අභියෝගයක් එල්ල කරන මාවෝවාදී කොමියුනිස්ට් කාන්තාව

ඉන්දීය මාවෝ වාදී ව්‍යාපාරය තුල කැපී පෙනෙන කාර්යක් ඉටු කරන ලද්දේ වාමාංශික කාන්තා පරපුරයි.ඉන්දීය බමුණු සමාජය තුල , සතිපුජා දරසෑයට බිලි දෙමින් අනෙක දුක් ගැහැට විඳි නුඹලා ගෙයි මුල්ලකටවී දැලි වලන් සුරමින් කල් ගෙවූ කාලය අවසන් කරමින් විමුක්තිය යනු කුමක්දැයි හැඳිනුයේ සමාජවාදී දෘෂ්ටිය නිවැරදිව දැකීමෙන්ය. අද ඉන්දීය ධනේශ්වර පාලනයට අභියෝගයක් එල්ල කරන මාවෝවාදී කොමියුනිස්ට් කාන්තාවනි ...! ඔබගේ එඩි බලය ආසියාවට පමණක් සීමා නොකරනු..!

                                                                                                                     ..සචිනි මුනසිංහ....

No comments:

Post a Comment