Saturday 1 June 2013

බිලිදු මල සිරුරක් ඇලක පාවෙමින් තිබියදී සොයා ගැනේ


බිලිදු මල සිරුරක් ඇලක පාවෙමින් තිබියදී සොයා ගැනේ කුරුනෙගල විල්ගොඩ අමුණ ප්‍රදේශයේ ඇලක පාවෙමින් තිබුන බිලුදු මල සිරුරක්  ඉයේ දහවල් 12.30 ට පමණ පාවෙමින් තිබෙනු දුටු ප්‍රදෙසවසීන් කුරුනෙගල පොලීසියේ අපරාද අංශය දෙනුවත් කිරීමෙන් අනතුරුව මළ සිරුර ගොඩගන්න ලදී.එක්දින වයසෙති සැක කරණ මෙම මළ සිරුර කුරුනෑගල නගරමද්ද්යයේ ගලයන කුණු ඇලක පාවෙමින් ආ බව ප්‍රදෙසවසීන් සදහන් කරය් .තම ප්‍රදේශයට අදාල කාන්තාවකගේ බිළිදෙකු නොවන බව සදහන් කල ප්‍රදෙසවසියකු පෙවසුවේ මෙය කුණු එල දිගේ ගලා ඇ එකක් බවය්.සිරුර කුරුනෙගල පොලිසිය රැගෙන ගිය අතර වැඩිදුර පරීක්ෂණ කුරුනෑගල පොලිසිය විසින් සිදුකරයි.








No comments:

Post a Comment