Wednesday 22 May 2013

කුමාර් ගුණරත්නම් සී අයි ඒ නියෝජිතයෙකු බව තහවුරු වේ ව්‍යාජ අධිරාජ්‍යවිරෝදයේ හෙළුව

තමන් ජවිපෙන් වෙන්වූයේ ජාතික ගැටලුව සමබන්ධයෙන් වූ මතවාදී ප්‍රශ්ණයක් නිසායැයි ඔවුහු කීහ. ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදය නම් මඩ ගොහොරුවේ ගිලීඇතැයි ද ඔවුහු කීහ. දෙමළා වෙනුවෙන් අරගල කරන සිංහලයෙක්… සිංහලයා වෙනුවෙන් අරගල කරන දෙමළෙක්. දෙමළ වෙනුවෙන් සටන් කරන මුසල්මානුවෙක්. මුසල්මානුවා වෙනුවෙන් සටන් කර දෙමලෙක් සිංහගයෙක් ගැනද ඔවුහු කීහ. මරාදැමූ නිමලරූබන්ගේ මිනීවලය පස්දමමින් ,ඩෙල්රුක්ෂාන්ගේ මලගෙදර යමින් මාධ්‍ය සන්දර්ශණද පැවැත්වූහ. ස්ව්‍යං විවේචනයක් ද ලියූහ.(ස්ව්‍යං විවෙචනය අැරෙන්නට එහි සෑම දෙයක්ම තිබේ.) අනතුරුව සම අයිතියක් ගැනද කථාකලහ. ඔවුහු නම් පෙරටුගාමී සමාජවාදීන් වූහ. (අනුන්ගේ නම්ද හොරකම් කළහ) ඊලාම් සහ එල්ලාම් කියා කැලිස්ටස් පෙරේරා හෙවත් ඕපාත එසේත නැතිනම් සේනාධීර ගුණතිලක විසින් ලිපිද ලියූහ.

නමුත් අවසානයේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලු දෙකම නැන. ප්‍රංශයේදී එකක්ද , කොළඹදී එකක්ද, සූරිච් වලදී තව එකක් ද කියූහ. කොලොන්නාව කුනු කන්දට එරෙහිව ජනතා ව්‍යාපාරයක් සෑදීමට උනන්දුවූ වූ මේ දෙඹිඩි ඊනියා සමාජවාදීන් හෙවත් කුමාර් ගොට්ටන් තමන් විසින් මරාදැමූ දහස් ගණනක් සම්බන්ධව වචනයක් නොදොඩා සම අයිතියක් ගැන කථාකරති. සම අයිතිය කතකරන ගමන්ම දෙමළ ජනයා දහස් ඝනනක් ඝාතනය කිරීමේ මිනීමරු සිංහල රාජ්‍යයයේ යුධ සමරුවද සමරති.

පුදුමයට වෙන්නට දෙයක් නැත. ජනරළ කතෘ සිරිමල්වත්ත මිනීමරු හමුදා ඝාතකයන්ට සහෝදරවරු කියා ලිව්වේද පෙරටුගාමී ද වූ පසුවය. මිනිමරු සිංහල ආණ්ඩුවේ ඊනියා යුධ ජයග්‍රහණය නිසා ඇතිවන රථවාහන තදබදය ගැන දැනුවත් කිරීමේ මිනීමරු රාජපක්ෂ ආණ්ඩුවේ නිළ වෙබ් අඩවිය බවට පත්වී තිබෙන්නේ සීඅයිඒ කුමාර්ගේ lankaViews අඩවියයි. (මේ සිංහල- රාජපක්ෂවාදී lankaviews අඩවිය මෙහෙයවන්නේ සීඅයිඒ කුමාර්ගේ බඩියා වූ ලසිත් හෙවත් පුබුදු ජාගොඩ විසිනි.)

සීඅයිඒ කුමාර්ගේ පක්ෂයට අනුව කොළඹ පැවැත්වෙන්වෙන්නේ යුධ ජයග්‍රහණ සමරුවකි.(දෙමළ ජනයා ඝාතනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුවේ ඩීසල් ගැසූ සීඅයිඒ කුමාර් ප්‍රමුඛ මේ දෙඹිඩ්ඩන්ය).

බොරැනම් මේ නිවුස් එක බලන්න – යුද ජයග්‍රහණය අද සමරයි

((කුමාර් ගුණරත්නම් සීඅයිඒ නියෝජිතයෙකු බව දනි කීපයකට පෙර අප ඊ-මේලයට ලැබුණු හසුනක සදහන්ව තිබුණි

No comments:

Post a Comment