Friday 14 June 2013

13 රැකගන්න, රාජිත ඇමතිකමත් පූජා කිරීමේ සූදානමක

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය එලෙසින්ම කි‍්‍රයාත්මක කරවීම සඳහා අවශ්‍ය නම් සිය අමාත්‍ය ධුරය වුවද පූජා කිරීමට සූදානම් බව රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපර්තමේන්තුවේදී මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවක් අමතමින්.

No comments:

Post a Comment