Friday 14 June 2013

මිද්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

මිද්දෙණිය මුරුංගස්යාය හන්දියේදී ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා. එම පුද්ගලයා සහ තවත් කිහිපදෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ රාත‍්‍රී 10.30ට පමණ එකී වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

No comments:

Post a Comment