Sunday 9 June 2013

ජ’ පුරේ වෛද්‍ය සිසුන් 21කට පන්ති තහනමක්


ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයේ සිසුන් 21 දෙනෙකුට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පන්ති තහනම් පනවා තිබෙනවා. ඒ, පසුගිය 05 වැනිදා විරෝධතා පා ගමනක් සංවිධාන කිරීම හේතුවෙන්. හිටපු ආචාර්යවරයෙකුගේ දේහයත් අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්ව විද්‍යාලයට ගෙනවිත් තිබිය දී විරෝධතාව සංවිධානය කිරීම හේතුවෙන් මෙම පන්ති තමනම පැනවු බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ. වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතියින් 13 දෙනෙකු ද පන්ති තහනමට ලක්වු සිසුන් අතර වනවා.
 
 [නුවන් රුසිරු ]




No comments:

Post a Comment