Friday 14 June 2013

වැඩිකළ විදුලි ගාස්‌තුවට එරෙහි ජවිපෙ තවත් විරෝධතාවක්‌ 21 වැනිදා

වැඩි කළ විදුලි ගාස්‌තුව සහිත බිල්පත් ගිනි තබමින් මෙම 21 වැනිදා රට පුරා විරෝධතා පැවැත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ තීරණය කර ඇත.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් රට පුරා පවත්වන විරෝධතා ව්‍යාපාරයේ තවත් එක්‌ අධියරක්‌ ලෙස විදුලි බිල්පත් පුළුස්‌සා දැමීමට තීරණය කර ඇත.

මහරගම ඇතුළු දිවයිනේ සෑම නගරයකම මෙම විරෝධතාව පැවැත්වීමට කටයුතු කර තිබේ.

No comments:

Post a Comment