Monday 17 June 2013

‘පාසලට පැන්න පළාත් සභා ගොනා’ බඳින්නැයි ඇඹිලිපිටියේ ගුරුවරු ඉල්ලති


‘පළාත් සභා ගොනා පාසලට පනීමේ ගොනා ගස් බඳින්න, වැනි වැකි අත දරාගත් ඇඹිලිපිටියේ ගුරුවරු  පිරිසක් කලාප කාර්යාලය ඉදිරිපිට අද විරෝධයක් පැවැත්වීය. 150ක ආසන්න ගුරුවරු පිරිස පැය බාගයක් පමණ වේලා විරෝධය පල කළේ නවගත්තේගම සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්සූ බව කියන වයඹ  පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට එරෙහිවය. මේ අතර අද (17) නවගත්තේගම නවෝද්‍යා පාසැලේ සිසුන් හා ගුරුවරුද විරෝධතාවයක නිරතවූයේ පළාත් සභා මන්ත්‍රීවරයාට එරෙහිවය.එනිසා පාසැල නියමිත වේලාවට පෙර වසා දමන්නට සිදුවීය.

No comments:

Post a Comment