Friday 14 June 2013

කොස්ගොඩ තරුණිය යකඩ යකාට දිවිපුදයි

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියකට පැන තරුණියක් සියදිවි හානිකරගෙන තිබේ.

කොස්ගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි විජයගල , හොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

මෘත ශරීරය බලපිටිය රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment