Wednesday 12 June 2013

ශ‍්‍රී ලාංකිකයෙකු දකුණු කොරියාවේදි මරුට

දකුණු කොරියාවේ රැකියාවක නිරත ශ‍්‍රී ලාංකිකයෙකු රිය අනතුරකින් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඉකුත් සෙනසුරාදා සිදුවු මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තිස්සමහරාම යෝධ කණ්ඩිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. යතුරු පැදියක ගමන් කරමින් සිටියදී තවත් වාහනයක ගැටීමෙන් ඔහු අනතුරට ලක්වු බව විදෙස් වාර්තා පවසනවා.

No comments:

Post a Comment