Monday 3 June 2013

දෙමටගොඩ පොලීසිය පහරදීමකින් සැකකරුවේක් මිය යයි



ඊයේ (02)  රාත්‍රියේ දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය යාම නිසා දෙමටගොඩ පොලීසිය ඉදිරිපිට කිසියම් නොසන්සුන්තාවක් අද (03) සවස පැවතිණ. දෙමටගොඩ වැසියන් පවසන්නේ පොලීසිය විසින් කළ පහරදීමකදී පුද්ගලයා මිය ගිය බවයි.
දෙමටගොඩ පොලිසිය පවන්නේ අත්අඩංගුවට ගත්  සැකකරුට පහර නොදුන් බවයි 

No comments:

Post a Comment