Wednesday 5 June 2013

රැවටිලි එප විදුලි බිල වහා පහත හෙලනු ඉයේ දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කය පුරා ජවිපෙ උද්ඝෝෂණ

රැවටිලි එප විදුලි බිල වහ පහත හෙලනු ,,යනුවෙන් ආන්ඩුවට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ ඉයෙ දිනයෙ රටපුරා පවත්වනු ලැබු උද්ගොෂන මාලාවෙ කුරුනැගල දිස්ත්‍රික්කයේ ස්ථාන හතරක ඉයෙ දිනයෙදි උද්ඝෝෂණ පවත්වනු ලැබිය. ගල්ගමුව නගරයෙදී ජවිපෙ වයබ පාලාත් සභා මන්ත්‍රි නිමල් හෙරත් මහතගේ ප්‍රධානත්වයෙන් විදුලි බිලට එරෙහිව විරෝධ තාවක් පැවත් විනි. යාපහුව රබේ හංදියේ පැවත් වු උද්ඝෝෂණ සදහා සමස්ත ලංකා ගොවිජන සම්මෙලනයේ ජතික සංවිධායක හිටපු ප්‍රර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් කරුනාරත්න මහතා සහභාගි වුහ. තවද මාවතගම නගරයෙද අලව්ව නගරයෙද උද්ඝෝෂණ පැවත්ව්යිණි.

යාපහුව රබේ මංස්ස්න්දියෙදී පැවත් වු උද්ඝෝෂණය ඇමතු නාමල් කරුණාරත්න මහතා පවසා සිටියේ ආන්ඩුව රට සංවර්ධනය කරන්නෙ යැයි පවසා ණය උගුලක රට හිරකර ඇති බවත් එ අනුව විදුලි බල මණ්ඩලය හා රරජයේ අනෙකුත් අයතනද පාඩු ලබමින් තිබෙන තත්වයක් තුළ ආන්ඩුවේ නාස්තිකාර වියදම් සදහා ජනතව මත බලෙන් විදුලි බිල්පත් වැඩිකර තවත් බර පටවා ඇති බවය. වැඩි දුරටත් එ මහතා සදහන් කළේ ආන්ඩුව අසාධාරණ ලෙස ඉහල දැමු විඩුලි ගාස්තු පහත හෙලන තුරු අකන්ඩව මෙම අරගලය කරගෙන යන බවයි.
                         යාපහුව නගරය





ගල්ගමුව නගරය














No comments:

Post a Comment