Monday 3 June 2013

සටන් කාමී සංවිධානයක් පසුව "දිදුලන මාවත" නමින් ප්‍රසිද්දියට පත් වු අයුරු

පේරු රාජ්යේ ගුස්මාන් සහෝදරයාගේ නායකත්වයෙන් 1980 දශකයේ සිට ජනතා විමුක්ති ව්‍යාපාරයක් පටන් ගැනුනි. එයට සහබාගී වුයේ බහුතර ගොවි ජනතාවය. ලතින් ඇමෙරිකානු කලාපය තුල ඇමෙරිකානු අත පෙවීමක් නොමැති එකදු රටක් හෝ නැත. පේරු රාජ්යේද පාලකයන් වුයේ ඇමෙරිකානු හිතවාදීන්ය. මේ සටන් කාමී සංවිධානය පසුව "දිදුලන මාවත" නමින් ප්‍රසිද්දියට පත් විය. මාවෝ වාදී සටන් ක්‍රම අනුගමනය කරමින් දැවැන්ත අභියෝගයක් රජයට එල්ල කළේය. ඉන් පසු ඉඩම් ප්‍රතිශන්ස්කරන සිදු කිරීමටත් , ගොවි ජන අයිතීන් ලබා දීමටත් පාලකයන්ට සිදු විය. සංවිධානය තුල හරි අඩක්ම නියෝජනය වුයේ කාන්තා විමුක්ති සෙබලියන්ය. මේ ඔබ දකින්නේ සටන්කාමී තරුණ සමාජවාදිනියන් පිරිසකි.
                                                                                                                                     සචිනි මුනසිංහ 

No comments:

Post a Comment