Thursday 20 June 2013

පෙම්වතාගේ නිවසට යන්න පොලිසියෙන් අවසර ඉල්ලයි

තම මව්පියන් තමන්ට හිරිහැර කරන නිසා පෙම්වතාගේ නිවසට යාමට අවශ්‍ය බව කියමින් 15 හැවිරිදි පාසල් සිසුවියක් තමන්ගේ අනාගත නැන්දම්මා සමග දකුණු කළුතර පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබේ. සුදෝ සුදු පාසල් නිල ඇඳුමකින් සැරසී පොලිසියට පැමිණි සිටි ඇය මෙවර අපොස (සාපෙ) විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවක වූ අතර ඇගේ පෙම්වතා විසි හැවිරිදි වියේ පසුවන්නෙකි. කළුතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්‍යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක මල්කා තුෂාරි මහත්මිය මෙම සිසුවිය තම භාරයට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment