Tuesday 18 June 2013

ආසියානු විවාහක රූ රැජින ශ්‍රී ලංකාවේ නිලංගා

ආසියානු විවාහක ජාත්‍යන්තර රූ රැජින කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලංගා සේනානායක විසින් හිමිකර ගත්තාය.

මැලේaසියාවේ පැවැති මෙම රූ රැජින තරගයේදී  හොඳම නිරූපිකා කිරුළද ඇය විසින් දිනා ගත්තාය.

ආසියානු විවාහක ජාත්‍යන්තර රූ රැජින කිරුළ ලබා ශ්‍රී ලංකාවට පැමිණි නිලංගා සේනානායක දිවයින කැමරාවට මුහුණ දුන් අයුරු.

ඡායාරූප - ප්‍රසාද් කුමාරසිංහ ගුවන්තොටුපල

No comments:

Post a Comment