Wednesday 19 June 2013

ගුරුවරිය දණ ගැස්සවීමට එරෙහිව කුරුණැගලදි ගුරු විරොධතාවක්

ගුරුවරුන්ට හා  විදුහල්පතිවරුන්ට  එල්ල වන දේශපාලන බලපැම් වලට එරෙහිව සහ නවගත්තෙගම ගුරු මාතාව දණ ගැස්වු මැර දේශපාලනය හෙලා දකිමින් කුරුණැගල ගුරු එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝොෂනයක් අද සවස 02.02.00 කුරුණැගල නගරයේදි පැවත්විණි ඒ සදහා ගුරුවරුන් විශාල පිරිසක් සහබාගි වි සිටියහ.








 ඉංදික -කුරුණැගල

No comments:

Post a Comment