Saturday 15 June 2013

ගුරුවරිය දණගැස් වූ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට

නවගත්තේගම විද්‍යාලයේ ගුරුවරියක් දණගැස්වූ බව කියන වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ආඬිගමුව ප‍්‍රදේශයේදී සැකකරු අද පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත්වූ බවයි. තම දියණියට විනය පියවර ගැනීමේ සිද්ධියක් හේතුවෙන් මන්ත‍්‍රීවරයා විසින් අදාළ ගුරුවරිය ඊයේ දිනයේ පාසල් භූමිය තුළදී දණගස්වා ඇති බව නෙත් නිවුස් අද උදෑසන අනාවරණය කළා.

No comments:

Post a Comment