Saturday, 21 July 2012

ඉන්දියාවේ 14 වන ජනාධිපතිවරයාව පත්කර ගැනීම සඳහා බ‍්‍රහස්පතින්දා (19) උදේ 10.00 ට ඉන්දියාව පුරා ඡන්දය ලබාදීම ආරම්භ වී ඇත. වර්ථමාන ජනාධිපති ප‍්‍රදීපා පටෙල් මහත්මියගේ ධූර කාලය අවසන් වන බැවින්, නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මෙම ජනාධිපතිවරණය පැවැත්වේ. මෙම මැතිවරනයේ පාලක එක්සත් ප‍්‍රගතිශීලී පෙරමුණ වෙනුවෙන් ප‍්‍රතාෂ් මුකර්ජි සහ භාරතීය ජනතා පපක්ෂය, අන්නා ද්‍රවිඩ මුනේත්‍රම් පක්ෂය. ජනතා ධල් යන පක්‍ෂවලින් පී.ඒ.සංමාද තරඟ වදී. මෙම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ප‍්‍රාන්ත සභා බලතල සාමාජිකයන් 776, සියළු ප‍්‍රාන්ත මන්‍ත්‍රීවරුන් 4,120ක් ඇතුළු නියෝජිතයන් 4,896 දෙනෙක් ඡන්දය ලබා දීමට නියමිතය. හෙට (ඉරිදා 22) මෙහි ඡන්දය ගණන් කිරීමට නියමිතය.

ඉන්දියාවේ ජනාධිපතිවරණය ඇරඹෙයි

No comments:

Post a Comment