Saturday, 28 July 2012

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අබූ ෆුවාඩ් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු, ක්‍රිකට් කළමනාකරුවෙකු, ක්‍රිකට් පරිපාලකයෙකු වූ අබූ ෆුවාඩ් මහතා අද සවස අභාවප්ප්‍රාප්ත විය. අභාවප්ප්‍රාත්ත වන විට 75 වන වියේ පසු වූ ඒ මහතා කොළඹ වෙස්ලි විද්‍යාලයේ අදී ශිෂ්‍යයෙකි. 1960 දශකයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ෆුවාඩ් මහතා පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරවරයා ද විය.

No comments:

Post a Comment