Saturday, 28 July 2012

රුසියාවේ ඔක්සානාට ඔලිම්පික් අහිමි වෙයි

රුසියානු බර ඉසිලීමේ ක්‍රීඩිකා ඔක්සානා සිල්වෙන්කෝට ලන්ඩන් ඔලිම්පික් උළෙලින් සිදුවිය. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙනි. බර ඉසිලීමේ ක්‍රීඩිකා, ඔක්සානා සිල්වෙන්කෝ කිලෝ ග්‍රෑම් 69 බර පන්තියෙන් තරග වැදිමට නියමිතව තිබුණි. එම ඉසව්වේ ලෝක ශූරතාවයට සහ යුරෝපා ශූරතාවයට හිමිකම් කියන්නේ ද ඇයයි. ඔක්සානා, බෙයිජිං ඔලිම්පික් උළෙලේදි බර ඉසිලීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය. පුහුණුවීම් අතරතුර ඇය ආබාධයකට ලක් වූ බව විදෙස් වාර්තා පවසය

No comments:

Post a Comment