Saturday 21 July 2012

ඉහළ කොත්මලේ ජලාශයට වෑන් රථයක් පෙරලෙයි
හොලිරුඩ් ප්‍ර‍දේශයේදී ඉහළ කොත්මලේ ජලාශයට වෑන් රථයක් වැටී තිබේ. පොලිසිය සදහන් කළේ අද දහවල් යතුරු පැදියක වෑන් රථයක ගැටීමෙන් එය අඩි 150 ක් ප්‍රපාතයකට වැටී ඇති බවය. අනතුරෙන් යතුරුපැදිකරු සහ වෑන් රථයේ රියදුරු තුවාල ලබා ‍නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ. ජීවිත හානි කිසිවක් වාර්තානොවේ. අනතුරට පසුව යතුරු පැදිය මාර්ගයේ වැටී තිබෙන බව පොලිසිය සදහන් කළේය.

2 comments: